
(ආරියරත්න රණබාහු)
ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී.වී.උපුල් මහතා පත් කර ඇත.
ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ.
නව සභාපතිවරයා හිටපු ධීවර අමාත්‍ය සහ වත්මන් ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ පියා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම අද්‍යාපන සුදුසුකමක් නොමැති , මැරවැඩ කරන පුද්ගලයෙක් , මෙහෙම අවස්තවක ධීවර සංස්ථාවටට අවශය වන්නෙ හොඳ දක්ශ කලමනාකාරි හකියවක් ඇති විශය ගැන දන්න වෘතියවෙදියෙක් , අනෙ අපේ සල්ලි . සංස්ථාව වල පල්ලට යන එක සිකුරුයි.
ඔයිට හොඩයි අර අමුවෙන් මාලු කපු ගොයිය.
පරන ක්‍රමයම තමයි , මේව කවද නැතිවෙයිද , මේ ක්‍රමය තියෙන කම් ඉතින් රට ප්‍රපාතයටම යන එක වලක්කන්න බෑ.
මෙයා කුඩාවෙල්ල ධීවර වරායේ ප්‍රදන මුදලාලි. මාලු ගැන නම් දන්නව. සංස්ථාවට දෙවියන්ගෙම පිහිටයි.
මැරෙන එක ඔයිට වඩා හොදයි .
සෙල්ලම් පිස්තෝල වලින් වැඩ ඩාපු එකෙක් නේද?
මේ රට හැදෙන රටක් නෙවෙයි.
අමුවෙන් මාළු කෑවේ මෙයාගේ මස්සිනා. ඒයාටත් කිසිම අධ්‍යාපන සුදුසුකම්ක් නැහැ. දෙන්නම ඒක වල්ලෙ පොල්.
ලංකාවට දෙයියන්ගේ පිහිටයි.
මෙයා අපේ මාළු කයිද? නැතිනම් මිනිස්සු මෙයාගේ මාළු කයිද?
දූෂිත දේශපාලුවෙක්, මේ වගේ තනතුරකට පත් කරල නම් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න වෙන්නෙ නෑ..
රනිල් කරන්නෙත් මහින්ද කළදේමයි. පවුල් දේශපාලනය රකිනවා. මේ මනුස්සයාට සුදුසුකම් තියනවද? කොහොම හැදියාවක්ද තියෙන්නේ කියලා හොයලා බැලුවද? මෙවැනි දේවලි ඉනාතම පැහැදිලිව පෙනෙනවා රනිල් කරන්නේ රජපක්ෂලාගේ කැමැත්ත බව. මෙයාගේ පුතා රාජ්‍ය ඇමති. තංල්ල පළාත්තේ සියලුම රජයේ කොන්ත්‍රාත් ඔක්කොම කරන්නේ මෙයාගේ පවුලේ කොම්පැණියෙන්. මේ යථාර්ථය ලංකාවේ දේශපාලනය ඉහවහාගිහින්. මොකක්ද වෙනස? රනිල් කරන්නෙත් ඒ් හොරු රකින ඒකම තමයි.
ඥාති සංග්‍රහය , දූෂණය, භීෂණය, රාජපක්ෂ පෝෂණය.. අපේ රනිල් සර්ට ග්‍රැමෆෝන් තැටිය මතකද දන්නේ නෑ..?
මයිනා සහ කපුටා තවමත් බලවත් බවත්, රනිල්ට එවැනි දෙයක් නොමැති බවත් මේ පත්කිරීමෙන් රටටම පැහැදිලි වේ.
මේ වගේ අයටත් දීමනා ගෙවන්න IMF ණයවලින් නම් මරේ මරු... ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක පුදුමයි. මෙයාට වඩා හොඳ කෙනෙක් මෙයාලා ළඟ නැතිද?
මේ අය බලන්නේ රටට හෙණ ගැහුවත් මේ අයගේ දේශපාලන ජීවිතේ අවසන් ඕවර කීපෙත් බැට් කරලා මඩිය පුරවා ගන්න. මින් ඉදිරියට මොන පක්ෂයෙන් ඉල්ලුවත් මොවුන්ට බහුතරයක් ජනතාව මනාපෙ නොගසන බව දන්නවා.