
(යොහාන් භාසුර)
ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ධනුෂ්ක තව දුරටත් එක්දින සහ විස්සයි20 තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් දැනුම්දී ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ධනුෂ්ක වසර කීපයක සිට පිටකොන්දේ ආබාධයකින් පෙළන අතර ඔහු වරින් වර විදේශත ගතව ප්‍රතිකාර ලබයි. 30 හැවිරිදි ධනුෂ්ක ටෙස්ට් තරග අටකදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 299 ක් රැස්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොල්ලෝ අයින් කරලනේ ඉන්නේ...