(සුජිත් හේවාජුලිගේ)
දේශීය කිරිපිටි සහ දියර කිරි මිලද ඉදිරියේදී වැඩි කෙරෙනු ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය සුමිත් මාගමගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පවතින තත්වය හමුවේ එවැනි ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයිද ඔහු පැවසුවේය.
සියලු නිෂ්පාදන වියදම් සහ ඇසුරුම් වියදම් ඉහළ ගොස් ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නව වසරක් වේවා...! කිරි ගොවියා ගවයා පෝෂනය කරමින්, නඩත්තු කරමින් ලබාදෙන කිරි ලීටරයකට ලැබෙනුයේ රුපියල්: 87.50 කි. පාරිභොගිලයාට එම කිරි ලීටරයක මිල රු:300කි. කිරිගොවියා හා පාරිභෝගිකකයා අතර මුල් වෙනස 212.50 කි. සමාගම් කරුවා ගොවියාගෙන් ගන්නා කිරිවලින් බටර්, චීස්, යෝගට්, ගිතෙල් අැතුලු මිල අධික නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කර ඉතිරියෙන් දියර කිරි නිපදවයි...
ඒ කියන්නේ දේශිය කිව්වත් ගේන්නේ පිටරටින් වෙන්නැති...
දේශීය කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේදීත් ඩොලර් ප්‍රශ්ණයක් තිබේද? මේ මොහොතේ අනවශ්‍ය ලෙස ලාභ ලබා ගැනීමට නොයා රටේ ජනතාවට යම් සහනයක් සැලසීමට රට කරවන සහ අදාල බලධාරීන්ගේ වගකීම විය යුතුයි...