IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක

දේශීය ආදායම්  කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික   නිලධාරීන්ගේ සංගමය සහ  දේශීය  ආදායම් පොදු  සේවක  සංගමය  එක්ව  සංවිධානය කළ  විරෝධතාවක්  කොළඹ කොටුව  දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25)  පැවැත්විණි.

ඒ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු සම්බන්ධයෙන් වූ අයතා බඳවාගැනීම් සඳහා විරෝධය පළකරමිනි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (5)

දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක

saman Thursday, 25 October 2018 11:09 AM

බදුගෙවන මුදලාලිලාගෙන් ජරාව ටිකක් කාලා වැඩක් බලාගෙන ඉන්නේ නැතුව උද්ඝෝෂණ කරනවා.

:       0       0

අකුරටියේ වීරවංස Thursday, 25 October 2018 11:22 AM

හොර වැඩ නොකරනවානම් කවුරු ආවාම මොකෝ?

:       0       0

ලුම්බිණි Friday, 26 October 2018 02:29 AM

මේක වැඩකට නැති ප්‍රශ්න ඇතිකර ගැනීමක්. මේ තත්වය ඇතිවෙයි කියල මම නම් මුලදීම කිව්වා.

:       0       0

de silva Friday, 26 October 2018 02:46 AM

අර වතු කම්කරුවන්ට පහර දුන් බැටන් පොලු කොහෙද දන්නේ නැහැ, දුප්පතාට එක නීතියක්, කෝටි ගණනනින් පගා ගහන ලොකු මිනිහට තව නීතියක්

:       0       0

Ugitha Friday, 26 October 2018 05:00 AM

මෙය විහිළුවක්. එසේ පැවසිය හැක්කේ කෙසේද? අයදුම්කරු සුදුසුකම් ලැබුව හොත් ඔහු පත් කළ යුතුය. මේ ඇත්තටම මාෆියාවක්. ආරක්ෂක හමුදාවන් හැරුණු විට රජයේ පාලනාධිකාරිය අතිශයින්ම නිෂ්ඵලයි. අකාර්යක්ෂමතාව, නොගැඹුරු බව යනු සෑම ස්ථානයක්ම ය. ජරාජීර්ණ සහ දේශපාලනඥයන් විසින්ම මෙම බඩගිනි සහිත ක්‍රමවේදය සඳහාම යොමු කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site