
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දිය සම්බන්යෙන් රිමාන්ඩ් ගතව සිටි අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ මාතර අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොයි ගෙදරටද යන්නේ?