
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේක අධිකරණයේ පවතින නඩුවක්.අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා.ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා.දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා.මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා.
හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හමන් ඇඳුමක් ඇඳගෙන ඔය යෝජනාවට පක්ෂව ඡන්දයක් දෙන්නේ කොහොමද නේද බේබි ?
අම්මටසිරි ගජ අක්කට කජුමද කිව්වාලු. අගවිනිසුරු ශිරාණිව ගෙන්නලා විමලේ කොළුවා ලව්වා නඩු අහලා ධූරයෙන් පහකරනකොට මෙයා හිටියේ දෙල්කඳ පොළේද?
මුන්ට එකඟ වෙන්න බැහැනේ. උන්ගේ ඡන්දේ වැඩ සේරම කළා.
මෙයා දන්න නීතිය! උපන්ගෙයි හොරු තව නීතිය කතා කරන්නත් එනවා.
මෙයා ඔය කියන ක්‍රම වේදයන්ට අනුකුලවද හිටපු අගවිනිසුරුවරියක් ඒ ගොල්ලන්ගේ කාලේ ධුරයෙන් පහකලේ. නිකන් බයිලා ඕන නෑ හලෝ...
දේශබන්දු කට අරියි කියලා රාජපක්ෂ නඩය පණ බයේ ඉන්නේ…
නාමල්ට ජයවේවා...!
අද ලංකාවේ නැහැ කොන්ද පණ තියෙන නිර්භීත අසාධාරණයින්ට නෙලන චන්ඩි. පාතාලය හිටියාට ඔවුන්ටත් ඕනෑ කප්පම් කන්න. මිනිහාව මරලා පොඩි වීජී වගේ... චණ්ඩියෙක් හිටියා නම් මෝඩ බේබි නාමල්ට ගෙදර වහලේ මුදුන් ලීයෙන් ඕකට නෙලන්නේ. මේ වාගේ මී හරකෙක් අනාගත ජනාධිපති වෙන්න හිතන් ඉන්නේ...
විරුද්ධව ඡන්දෙ දීලා බෑ. ෂේප් එකේ තියාගන්න එපැයි... කට ඇරියොත්...
දූෂිත පව්ල් පාලනේ අයටම හරියන කෙනෙක් නිසා හොර පෙරකදෝරුවා ඡන්දය දීමෙන් වැළැකී හිටියා...
දේශබන්දුගෙන් කුණු වැඩ අරන් අන්තිමට මිනිහාට පක්ෂව චන්දයක් දෙන්නවත් පොහොට්ටුවෙ උන් නැහැ. හොඳ වැඩේ ඕකට.
ලැජ්ජාවක් නැතිව එලවනකම්ම ඇලීගෙන ඉන්නේ එයිට වැඩිය හොඳයි තොපි හිඟාකෑවනම් අනුන්ගේ සල්ලිවලින්ම හොරටම ජීවත්වෙන පවුලක් හොර හැත්ත