
(නිමන්ති රණසිංහ)
අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන්, රජයේ උසස් නිලධාරීන් ඇතුළු අසූ තුන් දෙනකුට පසුගිය වසරේදී මහාධිකරණයේ නඩු පවරා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙම පිරිසට එරෙහිව පවරා ඇති නඩු සංඛ්‍යාව 57කි.
මෙම නඩු අතර අල්ලස් නඩු 55 ක් සහ දූෂණ නඩු දෙකක් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නඩු දානවා .හෙට පැමිණිල්ලේ තාක්ෂණික දෝෂ නිසා චූදිතයා නිදොස් කොට නිදහස කරනවා
එක්කෝ නඩුව ඉල්ලා අස් කර ගන්නවා. නැත්නම් නිදොස් කොට නිදහස් කොරනවා. අන්තිමට වෙන්නෙ එච්චරයි.....