(සුජිත් හේවාජුලිගේ )
දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ( 3) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අමුණුගම මහතා මෙම නව රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ ඔහු මෙතෙක් දැරූ වාහන නියාමනය ,බස් රථ ප්‍රවාහන සේවා , දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය මාධ්‍ය ධුරයට අමතරවය.
ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ධූරය රජය විසින් අලුතින් පිහිටුවනු ලැබූවකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගන පැත්තේ මිනිස්සු කිරිබත් කයිද ?
රටකට ගිය කල.