(ශාන්ත රත්නායක)
මෙම වසරේ පළමු පොහෝය වූ අද දින සැදැහැවත්හු සිය ආගමික කටයුතුවල නිරත විම සඳහා වෙහෙර විහාරස්ථාවලට පැමිණියහ.
කැලණිය, මුතියන්ගනය, අනුරාධපුර, මහනුවර ඇතුළු ඓතිහාසික වෙහෙර විහාරසථාන සුදුවතින් පරී ගියේය.
දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබු අතර කැළණි රජමහා විහාරයත් උපාසක උපාසිකාවන්ගෙන් පිරි ගොස් තිබුණි
සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත.
බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුරුතු පොහොයට වෙහෙර විහාර පිරි යති
මහජනතාව Monday, 17 January 2022 03:31 PM
සෞඛ්‍ය මාර්ගෝපදේශ කැලේ...