
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දර්ගා නගරය අඹගහ හන්දිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඡායාරූප ශාලාවක අද පෙරවරු 11ට පමණ හදිසියේ හටගත් ගින්නකින් එම ඡායාරූප ශාලාව මේ වන විට ගිනි ගෙන දැවෙමින් පවතින බව අලුත්ගම පොලිසිය කියයි.
කළුතර නගර සභාවේ ගිනි නිවන රථ ගින්න පාලනයට පැමිණෙමින් තිබෙන බව කියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd