IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දුරකතනය උදුරගන්න චීන කතට පොල්ලකින් ගහලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, රංජිත් රාජපක්ෂ සහ ඉන්දිකා රාමනායක)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියට මහනුවරින් ගෙඩ වූ චීන කතක අවට පරිසරය දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගය අයිනේ ගලක්මත සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.

තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව , ඇයගේ සැමියා සහ දියණිය සමග  ඇල්ල දුම්රිය ස්ථානය  ගමන් කරන අතරවාරයේ  සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන විඩියෝගත කරමින් ගමන් කර ඇත. 

නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ අභියස රැදි සිටි තරුණයන් තිදෙ‍ෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර , පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වි ඇත.

 



අදහස් (5)

දුරකතනය උදුරගන්න චීන කතට පොල්ලකින් ගහලා

Nimal Monday, 07 August 2023 01:03 PM

මෙවැනි වැරදි වලට දිගු කාලීන සිර දඩුවම් පෙනවිය යුතුයි..

:       0       52

rana Monday, 07 August 2023 01:07 PM

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් මේවගේ කාලකන්නින්ව තුරන් කරලා ඉන්න ඕන පළමුවෙන්ම . වෙස්වලාගෙන යමින් මෙවැනි ත්‍රාඩයින්ව අල්ලාගෙන උපරිම දඩුවම් දෙන බලකායක් පිහිටුවිය යුතුයි . විදේශීය විතරක් නෙවෙයි දේශීය සංචාරකයින්ටත් මේවගේ අපතයින්ගෙන් ගොඩක් හිරිහැර වෙනවා . නමුත් බලධාරීන් නිදි .

:       0       52

de silva Monday, 07 August 2023 02:29 PM

අනිවාර්යයෙන්ම මතක හිටින පාඩමක් උගන්නන්න ඕනේ මෙවැනි අයට...

:       0       11

Always break down Monday, 07 August 2023 02:47 PM

චීන ගූ පොහොර හොරාගේ උදවියටද දන්නේ නැහැ?

:       13       2

Perera Tuesday, 08 August 2023 12:09 AM

පොහොට්ටුවෙන් ලබන චන්දෙට ඉල්ලන්න මූලික සුදුසුකම් සපුරලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17826 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site