(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද වාර්තා වේ.
බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් බෙහෙත් වර්ග මිලදී ගැනීමට සිදුව ඇති බවත් රෝගීන්ට මාසයෙන් මාසයට සායනයට පැමිණීමට සිදුව ඇති බවත් වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවැඩියා රෝගය නිට්ටාවට සුවකළ හැකි අත්දුටු බෙහෙත් දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇත. දියවැඩියා රෝගීන් මෙම ක්රමය වෙත යොමුවීම ඉතා වැදගත් ය.
දියවැඩියා රෝගීන් ටික බෙහෙත් නැතුව මැරිලා ගියාම ලංකාවෙන් දියවැඩියාව තුරන් කළා කියලා ආණ්ඩුව ලෝකෙටම කියන්න වෙන්නැති සැලැස්ම.
කොතරම් බෙහෙතේ හිඟ වුනත්, පරිත්‍යාගශීලීන් බෙහෙත් රටට ගෙන ඒමටත් අකුල් හෙලනවා. ඒ සෞඛ්‍ය ශේත්‍රයේ අයට කොමිස් ලබා ගන්න.