
(සුජිත් හේවාජුලිගේ )
දියර කිරි කුඩා පැකට් වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවධානය යොමුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ඉදිරිපත්වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර සත්ව ආහාර ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සහතිකවී ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් තිබෙනවනේ...!
දියර කිරි පරිභෝජනය පාසල් පාදකව ප්‍රවර්ධන කරන්නේ නම්, දැයේ දරුවන්ගේ අහිතකර ආහාර පුරුදු වෙනස් කිරීමටද මහත් රුකුලක් වේවි. ස්තුතියි..!
දියර කිරි ලීටරයක් රු 320 යි. තියාගන්න පුළුවන් දින 4 යි.. ඒ සඳහා ශීතකරණයක් ඕනෑ. දුප්පතාට කොහෙන්ද ඕවා...? අපට හරියන්නේ කිරි පිටි පැකට් එක. එහි ලිටර් 3ක් තියෙනවා. මිල රු 480යි. දිග කාලයක් තියා ගන්න පුළුවන්. කෝ රජයේ හයිලන්ඩ් ෆැක්ටරිය. එකේ කිරි පිටි හදන්නේ නැත්තේ ඇයි? දුප්පතාට කිරි අනවශ්‍යයිද?