
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (7) සිට තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීම්ට තීරණය කළ බව මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා පවසයි.
දිවයිනේ සියලුම ගොවීන්ට ආර්ථිකය විවෘත කර තැබීමටට තීරණය කළ ද සිදුකරන ලද විශේෂ පරීක්ෂාවලින් තවමත් නිසියාකාරව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව විවිධ කණ්ඩායම් ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අනෙකුත් ප්‍රදේශවල ගොවීන් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන සහ අළෙවි කරන ස්ථානවලට තම අස්වැන්න රැගෙන යාමට පහසුකම් ඇති බව පෙන්වාදෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd