(යොහාන් භාසුර)
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වර්ජනයක නිතරව සිටින දුම්රිය ස්ථානාධිපති සංගමයට ලබාදුන් සාකච්ඡා අවස්ථාව වර්ජනය කළ බව එම සංගමයේ නිලධාරියෙක් පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ වර්තමානයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කීපයකදී සාකච්ඡා කළ ද ප්‍රතිඵලයක් නොවූ බැවින් තව දුරටත් සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් නොමැති බැවින් එම සාකච්ඡාවට සහභාගි නොවූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අද පස්වරු 3.30 ට කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd