
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ධූරයට සුමේධ සෝමරත්න මහතා නැවතත් අද (16) පත්විය.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ 102 වැනි වාර්ෂික සම්මේලනය මාළිගාවත්ත සෙරන්ඩිබ් හෝටල් පරිශ්‍රයේ අද පැවත්විණි.
කසුන් චාමර ජයසේකර මහතා එම සංගමයේ ප්‍රධාන ලේකම් ධූරයට නැවත පත්විය.
සතිෂ් කුමාර් මහතා භාණ්ඩාගාරික ලෙස ද, අරුණ ප්‍රසාද් මහතා සඟරා සංස්කාරක ලෙස ද, තේරීපත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කිසිම වැදගත්කමක් නැති සුදු අලි සේවයක්... කරන්නේම පාඩු...