IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දුම්රිය වර්ජනය අවසන්

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ  උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු හෙට(12)දා පෙරවරුවේ සේවයට වාර්තා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (17)

දුම්රිය වර්ජනය අවසන්

Nimantha Thursday, 11 July 2024 09:47 PM

දැන් ඔය වැඩට එන්නේ ඉල්ලීම් ලැබිලාද? රෙදි ඉල්ලෙයි තම්බි...!

:       0       4

Chandima Thursday, 11 July 2024 10:11 PM

උසස් නිලධාරියා කිව්වට වැඩවර්ජනේ කරනවුන් කියලා නැහැනේ? නේද? ඔය වගේ බයිලා ඉස්සරත් අපි අහලා තියෙනවා. දැන් ඉන්ටර්නෙට්, ෆේස් බුක්, අරවා, මෙව්වා තියෙනවා, පරණ ගුලි හරියන්නේ නෑ.

:       1       1

lalindra Thursday, 11 July 2024 10:15 PM

උසස්වීම් සහ ප්‍රසංසා ලිපි තැපෑලෙන් ලැබී හෙට දිනයේ සිට උසස් මනසකින් රාජකාරියට වාර්තා කරන දුම්රිය ස්ථානාධිපතින්ට අපේ හදපිරි මෙව්වා එක. අම්මපා කිවා වාගේම ලියුම් කෑලි වලට බය නැතිව සටන දුන්නා ඈ. අඩම්බරේ දෝරෙ යනවා ඇති...!

:       0       3

Prabha Thursday, 11 July 2024 10:43 PM

එක මනුස්සයෙක් මරාගෙන දහස් ගාණක් අතරමං කරලා හෙට වැඩට පලයල්ලා...

:       1       4

de silva Thursday, 11 July 2024 11:02 PM

හොඳ තීරණයක්..., තවදුරටත් මාෆියා පාර්ට් දමන්න ආවා නම්, රස්සාවත් නැතිවෙලා අවසානේ අනිවාර්යයෙන්ම රටේ ජනතාවගෙන් ගුටි කන්න වෙනවා මේගොල්ලන්ට, දැන් මිනිස්සු දිවි ගෙවන්නේ විශාල පීඩනයකින්... පසුගිය දිනවල මාධ්‍යවලට අදහස් දක්වපු මිනිස්සු සිටියේ වර්ජකයින්ට විරුද්ධව ඉතා කෝපයෙන් බව ඔවුන් සිතන්නේ 80, 90 දශකයේ සිතපු විදිහට නොවේ. එමනිසා සියලු රජයේ නිලධාරීන් සිතට ගන්න ඕනේ තමන්ට වැටුප් ගෙවන්නේ මහජන මුදල්වලින් නිසා තමන්ගෙන් යම් කාර්යයක් ඉෂ්ට කරගන්න එන මිනිස්සු රස්තියාදු නොකර, බොරු ගෙම්බර් දමන්නේ නැතිව පගාව ගහන්නේ නැතිව රාජකාරිය සුහදශීලිව, නිවැරැදිව, ඉක්මනින් කරන්න...

:       2       5

R.T:sarath Thursday, 11 July 2024 11:34 PM

මේ කාලකන්නි වර්ජකයෝ කරපු මගුල නිසා සිදුවුනේ මගී ජනතාව රස්තියාදු වෙලා, දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් අහිමිවෙලා, රනිල්ට ලකුණු වැටුණු එක පමණි. පාඩු වුණු මුදල වර්ජකයින්ගේ වැටුපෙන් අය කරගන්න ඕනේ...

:       0       5

Perera Thursday, 11 July 2024 11:51 PM

නටපු නැටුමකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ...

:       0       7

Perera Thursday, 11 July 2024 11:52 PM

දැන් එතකොට අහවල් අමාරුව හරිද?

:       0       6

Gunendra Friday, 12 July 2024 01:08 AM

මේ අය එක්ක මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ, මනුෂ්‍ය ජීවිතයක් අහිමි උනාට පසු.

:       0       7

kapila Friday, 12 July 2024 06:20 AM

කාලකන්ණි . තොපිට ලැබුණු ලබ්බකුත් නැහැ නිකං අපරාදේ අර අසරණ ජිවිතයක් නැති කල. තොපිට ඒ සාපෙන් මිදෙන්න බැහැ . මුන්ට පාරේ යනකොට ගොම ගහන්න ඕනෑ .

:       0       14

Gayantha wickramasinghe Friday, 12 July 2024 06:22 AM

මේ රටේ ඍජු තීරණ ගත්තේ ජේ අර්ර් පමණි . ඒවා වැරදි හෝ හරි වෙන්න පුළුවන් . එත් රටේ ජන ජීවිතේට ආර්ථිකයට සංචාරක වියාපාරයට කරපු පාඩුවට මුන් ටික ගෙදර යවන්න ඕනි. හීනෙන් චු ගියත් මුන් නොකිය වර්ජනය කරනවා. එක ඍජු තීරණ ගන්න පාලකයෙක් බිහි වුණ නම් මේ රට මාස 6න් ගොඩ දන්නා පුළුවන් . පාතාලය මත්ද්‍රව්‍ය ඉවර කරන්න පුළුවන් . පාලකයෝ බලයට ආවම මානව හිමිකම් ලෝකේ කියන ඒවානේ කරන්නේ . උතුරු කොරියාව රුසියාව වගේ නායකයන් ඉන්න ඕනි ලෝකේ වටේ හිග කකා බැගපත් වෙලා රටවල් කරන්න බැහැනේ

:       2       11

Lalla Friday, 12 July 2024 07:48 AM

වර්ජකයෝ අස්කර දාන්න. දුම්රිය කලකට නවතා හෝ එය කල යුතුමයි.

:       1       19

ශාන්ත Friday, 12 July 2024 08:01 AM

මුන් එක්කො බැරි මගුල් නොකර ඉන්න ඕනේ . දැන් ඉතින් අනිත් උන්ටත් ඔය සෙතේ තමා

:       1       16

Rohana Friday, 12 July 2024 09:10 AM

එහෙනම් දැන් ඉල්ලීම් ලැබිලාද ? කයිවාරුව කොහොමද දිගුකාලීන වැඩවර්ජනයක් කරනවා කිව්වා. ආණ්ඩුව එක්ක කරන ගණුදෙනුවලට මගී ජනතාව බිල්ලට දෙන්න එපා. දුම්රිය වර්ජනය නිසා මගී ජනතාව කොතරම් කරදරයක වැටුණාද කියල ඇස් හැර බලන ලෙස වෘත්තීය සමිතිකාරයින්ගෙන් ඉල්ලා සිටිමු.

:       1       18

DHARMASENA KUDAAGAMA Friday, 12 July 2024 09:30 AM

හිතන්න අනෙකුත් සේවකයන්ගේත් වැටුප ගැන

:       1       11

Prasa Friday, 12 July 2024 09:47 AM

ඉල්ලීම් දෙන්න පොරොන්දු වෙලා වැඩවර්ජනය අවසන් වෙන බව දැනගෙන බොරුවක් කරා.ලියුම් ගහනවා කියල...බොරු සංදර්ශනයක්

:       11       3

Hemantha Peiris Saturday, 13 July 2024 03:39 AM

රනිල් ම ඉන්න ඕනේ රට හදන්න..මුන්ව මට්ටු වෙනවා නිකම්ම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 655 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 174 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 80 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 655 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 551 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 191 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site