(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් රැසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) දිනයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අවලංගු කළ දුම්රිය ගමන් වාරවලින් වැඩි සංඛ්‍යාවක් ප්‍රාදේශීය දුම්රිය බව කී එම නිලධාරියා දුරගමන් සේවා දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට හොයලා බැලුවොත්, ඔය සියලු දෙනාම, සහෝදරවරු...
හමුදා අනුඛණ්ඩයකට දුම්රිය, සිග්නල්, ගාඩ් යනාදී පුහුණු ලබාදී හදිසි වෙලාවල් වලදී අනුයුක්ත කරන්න...
මොනවා උනත් මාසේ අන්තිමට පඩිය ලැබෙනවා
ජෙප්පෝ තමයි ඉතින්...
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අසමත් සහ කොන්ද පණ නැති සාමාන්‍යාධිකාරීවරයකු දුම්රිය සේවයේ ප්‍රධානියා වෙලාද? රටේ අත්‍යාවශ්‍ය සේවා නීති නැතිද?. ක්‍රියාත්මක නොවීමද?