IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අවසන්

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරු සංගමය පෙරේදා (11) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමය අද (13) රාත්‍රී නිවේදනය කළේය.

එම සංගමය කළ විශේෂ සාකච්ඡාවකින් පසුව වර්ජනය අවසන් කළ බව ද එහි ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (13)

දුම්රිය රියැදුරු වැඩ වර්ජනය අවසන්

Athu Wednesday, 13 September 2023 09:58 PM

දැන් සැපද අවස්ථාවාදි දුම්රිය රියැදුරන්ට.. නුඹලා මිනීමරු කාලකන්නි වර්ජකයෝ.. රජය කොහොමත් අපතයි... නුඹලා ඊටත් හපන් අපතයි...

:       6       99

Prabha Wednesday, 13 September 2023 10:32 PM

මුන්ට පාරක වැටිල හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ. පුදුම කාලකන්නි හැත්තක්

:       1       10

Jagath Wickramasekara Wednesday, 13 September 2023 11:09 PM

කාලකන්නි ජෙප්පන්ට දැන් නින්නද යයි ... නිකන් කිච උනා...

:       2       16

කිරිපතා Wednesday, 13 September 2023 11:47 PM

බඩේ අමාරුව වගේ වර්ජන වර්ජන. හැම රජයේ සේවයක්ම අත්‍යාවශ්‍ය කරලා කාලකන්නි තක්කඩි වෘත්තිය සමිති නඩ පාලනය කර ගත්තේ නැත්නම් කිසිම කෙනෙකුට රට කරන්න බෑ.

:       1       17

පැරකුම් Thursday, 14 September 2023 01:17 AM

මෙවැනි අපතයින්ට රජකාලේ දඬුවම් දිය යුතුයි.

:       0       20

abaran Thursday, 14 September 2023 01:56 AM

මිනීමරු කාලකන්ණි... අපේ රටට අවුරුද්දකට කරන පාඩුව කොපමණද කියලා දන්නවද? මේ අය ආයිත් වර්ජන කළොත් අල්ලලා යට ඇඳුම් පිටින් ගස් බදින්න ඕනෑ... මොවුන්ව මුළු සමාජයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනෑ. අඩුම තරමින් මොවුන්ට සීනි කිලෝවක්වත් කඩේකින් විකුණන්න එපා අයේ වර්ජන කළොත්...

:       0       21

මහසෙන් Thursday, 14 September 2023 08:23 AM

ඉල්ලීම් ටික ලැබිලා ඇති. දවස් ගාණක් මිනිසුන්ට වද දීලා. ජීවිත නැතිකරලා දැන් සැප ඇති...

:       0       26

Aravinda Monarawila Thursday, 14 September 2023 09:01 AM

වැරැද්ද කාගෙද කියලා ලේඬි හිසක් තරමට හෝ මොලයක් තියෙන ඕනම මනුස්සයෙක්ට දැන් තේරෙනවා.., ඒක නොතේරෙන තමන්ගේ බුද්ධියේ අඩුපාඩු තියෙන අය තවතවත් දෙස් දෙවොල් තියමින් බෙරිහන් දෙයි.

:       24       4

සිල්වා Thursday, 14 September 2023 09:15 AM

වර්ජනය අවසන් කෙරුණාට නීතිමය කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි...

:       1       20

Bamunuarachchi Thursday, 14 September 2023 09:22 AM

ඔය ආකාරයටම ගුරු වෘත්තියත් අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න. ඉස්ටාලින් කාරයාව ගෙදර යවන්න බලාගෙන...

:       4       16

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 September 2023 09:37 AM

මහජන කරදරය හා හිරිහැරය සිදුවෙන කිසිවක් කළ නොහැකි බව නීති දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙනවා. ඒ අනුව අයාලේ සතෙකු හෝ මහජන පීඩාව ඇතිවෙන ආකාරයට මුදාහැරීමට බැහැ. නීතිය පොතට පමණක් සීමා වෙලා. මගීන් දුම්රියේ යන්නේ මුදල් ගෙවා මිසක් පිනට නෙමෙයි. ඒ මගීන් හිරිහැරයට, කරදරයට පත් කරන්න. දුම්රිය සේවයේ නරුමයන්ට බැහැ. ජීවිත හානි සිදු කිරීමට කෙසේවත් බැහැ. දුම්රිය නරුමයන්ට නිසි දඬුවම් දීමට නීතියේ ප්‍රතිපාදන ඇතත්, බියගුළු හා තැනට සුදුසු නුවණ නැති වාචාල දේශපාලුවන් ඒ සඳහා කටයුතු කරන්නේ නැහැ. මේ දේශපාලුවන් රටේ ජනතාවට දෙන ගින්දර කවදා ඉවර වේවිද?

:       0       21

wicky Thursday, 14 September 2023 11:24 AM

වැඩ වර්ජන කරපු රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. රජයේ යම්කිසි පටිපාටියක් තියෙනවා නම් ඒකට අනුව ක්‍රියා නොකළාම අනික් සේවකයිනුත් ඔය ඉල්ලීම ඉල්ලනවා. ඇමතිතුමා වුණත් ඕවා නොදී ඉන්නයි ඕනෑ. වැඩ කරන්න බැරි අයව එලවලා දාලා පිටරටින් හරි ගේන්න. ගුවන් සේවය දැන් එහෙම කරන්න පටන් අරගෙන නේද? එතකොට ඒකාධිකාරිය නැතිවෙනවා. ප්‍රශ්න ඇති... ආණ්ඩුව හරිත් නැහැ... නමුත් මිනිස්සු ඒකට පලි නැහැ...

:       0       5

Prase Thursday, 14 September 2023 11:40 AM

බය වෙලා මුන්ව ගෙදර යවන්න ඕන,ඉන්දියන් ට්‍රේන් ඩ්‍රයිවර්ස් ලා 84 ගේන්න රජයට බල කරන්න ජනතාව පෙළ ගැස්විය යුතුමයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 97 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site