(යොහාන් භාසුර)
දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් කීපදෙනෙක් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාව හැකි ඉක්මණින් යොමුකරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දුම්රිය සාමාන්‍යාධිකාරීවයාට ලිඛිතව දැනුම්දී තිබේ.
දුම්රිය නිළැදුම් සේවා අර්ථසාධක අරමුදලේ නිලධාරීන් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නේ යැයි කාලයක සිට පැමිණි ලැබුණ ද දුම්රිය බලධාරීන් එයට පියවර නොගැනීම නිසා දුම්රිය සේවකයන් අමාත්‍යවරයාට පැමිණිළි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන එක්කෙනාගේ මූනේ තෙල් බේරෙනවා. හොදට කාලා බීලා ඉන්න කෙනෙක් වගේ. එක දවසක්වත් බඩගින්නේ ඉඳලා නැතුව ඇති. පව් අසරණ මහජනතාව දුක් විඳිනවා.
නීති විරෝධිව මොවුන් ඉන්නේ GM මොවුන්ගෙන් ජරාව කාලාද කොහෙද? මොවුන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැ.. සාමාජිකයින්ගේ සල්ලි ගසා කනවා. ආණ්ඩුව වගේ තමයි ඇකෂන් නෑ. තව ටික දවසකින් මේක වැහිලා යයි...
හොරු. G M ජාරව කාලා මොවුන්ට විරුධව මුකුත් කරන්නේ නෑ. මොවුන් නීති විරෝධීව ඉන්නේ. පව් සාමාජිකයින්ගේ මුදල්...
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල ප්‍රමානයක් සාමාජීකත්වය දරණ සමිතියක් මෙය මෙහි නිලධාරින් දිමනා වශයෙන් මුදල ලබා ගැනිම ගැන පරික්ෂණයක් කිරිම ඉතා වැදගත්
අනිවාර්යෙන් මුදල් භාවිතය පිලිබද සොයා බැලිය යුතුයි...එසේම මෙහි සේවය කල සේවකයින් ඉවත් කිරිම පිලිබද පරික්ෂා කල යුතුයි...
අර මහා පරිමාන සිදු ලූණු හොරකමේ පරීක්ෂනය යට ඇරියා නේද.?