(යොහාන් භාසුර)
දුම්රිය නියාමකයන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියාමකයන්ගේ අතිකාල ගෙවීම පිළිබඳව ගැටලුවක් මෙම වර්ජනයට හේතු වී ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දැනුම් දීමකින් තොරව මෙහෙම හිතෙන හිතෙන වෙලාවට වර්ජනය කිරීම හරිද? මේවාට දඬුවම් දෙන්න බැරිද?
වර්ජනය කියන වචනයටත් අගරු වෙනවා. අතිකාලවලට වර්ජනය කරන එකම රට වෙන්න ඇති අපි...
කිසිම දාක වෙලාවට නොදුවන, හිතුණු ගමන් වර්ජනය කරන මේකනම් පුද්ගලිකරණය කළ යුතුමයි...
වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බලකරන ජනතාව පෙළගැස්විය යුතුමයි.