(යොහාන් භාසුර)
දුම්රිය නියාමකයන් අද (30) පෙරවරු 10.00 ට පමණ ආරම්භ කළ වෘත්තිය ක්රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති බව කී එම නිලධාරියා දුම්රිය ප්රමාදය පස්වරුව වන විට අවම කරගැනීමට හැකිවනු ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කඩා වැටෙන්න නුඹලාත් වගකියන්න ඕනේ. කවදාවත් වෙලාවට කෝච්චියක් එන්නේ නැහැ. දහස් ගාණක් රස්තියාදු කරනවා පාරටම... නුඹලාට විතරද වෘත්තීය අයිතිවාසිකම් තියෙන්නේ.. අයිතිවාසිකම් ඉල්ලන්න කළින් දෙන පඩියට තමන්ගේ යුතුකම ඉටුකරලා ඉන්න.
යන්තම් ඇති පරක්කුවෙලා හරි වැඩ ඇරිලා ගෙදර යන්න දුම්රිය තියනවා...
දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් 96% වැයවන්නේ මොවුන්ගේ අතිකාල වෙනුවෙන්, කවදාවත් හරියට වැඩක් වෙනවද? රට මේ තත්වෙට පත්වෙන්න මේවාත් හේතු තමයි...!
Can't we filed a cause against these unions for vialating passengers rights