
(සුජිත් හේවාජුලිගේ)
සිය ඉල්ලීම්වලට විසදුම් කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත් දැනට කරගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි
සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩිකර ක්‍රියාත්මක වෙද්දී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වනු ඇති බවයි.
දුම්රිය සේවයේ පුරප්පාඩුවඇති නියාමකවරුන් බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ලංකා දුම්රිය නියාමක සංගමයට අයත් සාමාජිකයෝ ඊයේ (18)සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාර්තමේන්තුව රජයට අයත් පෞද්ගලික සමාගමක් වශයෙන් පවත්වාගෙන යාමට ඉඩ දෙන්න. කලමනාකරනය පෞද්ගලික අංශයට දෙන්න.
තොපි කාලකන්නින්