IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දිනක වැටුපට 1000 ක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ එති

වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක්  කරන්නැයි ඉල්ලමින් අද (24) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.

 (ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (11)

දිනක වැටුපට 1000 ක් ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ එති

mahesh Wednesday, 24 October 2018 08:00 AM

රටේ පාලකයෝ සහා වතු අයිතිකරුවන් මෙතරම් කුහක ඇයි ? රුපියල් දාහක් කියන්නේ මහලොකු දෙයක්ද ? අපේම මිනිස්සු තමන්ගේ උන් ගැන හිතන කාලයක් ලංකාවට උදා නොවන්නේ මේ නිසා නොවේද ? රාත්‍රියට ලක්ෂ ගණන් වියදම් කරන මිනිස්සු ඉන්න රටක අප ජිවත් වීමත් ඉතා ඛේදජනකයි.

:       134       165

OMGWednesday, 24 October 2018 12:54 PM

ඉතා වටිනා අදහසක්....

:       0       0

BamunuarachchiThursday, 25 October 2018 01:56 AM

මේ ප්‍රශ්නය පිළිතුරු ඔබ සිතන තරම් ලෙහෙසි නැත.

:       0       2

BamunuarachchiThursday, 25 October 2018 01:56 AM

මේ ප්‍රශ්නය පිළිතුරු ඔබ සිතන තරම් ලෙහෙසි නැත.

:       0       1

dias Wednesday, 24 October 2018 10:58 AM

අද තියෙන ජිවන වියදම හැටියට මා සිතන්නේ මේ ඉල්ලීම සාධාරණයි.

:       1       8

කමල් Wednesday, 24 October 2018 12:48 PM

මේ මිනිස්සු කොච්චර හොඳද සහ අසරණ ද කියලා හිතෙනවා . අනික් හැම උද්ඝෝෂණයක්ම තිබ්බෙ කාර්යාල වැඩ කරන දවසක හුඟක් වෙලාවට ගෙදර යන වෙලාව අල්ලල.

:       0       0

td Wednesday, 24 October 2018 01:42 PM

වතු කම්කරුවන්ගේ දිනක වැටුප අවම රුපියල් දාහක් හෝ 1200 කළ යුතුමයි. ඔවුන් මාසයක් පමණ වර්ජනය කළහොත් රජයට සහ වතු සමාගම් වලට වන පාඩුව අති විශාලය. ඔවුන්ගේ ජීවනරටාව ගැන සලකාවත් වැටුප වැඩිකළ යුතුය. ඩොලරය සමග සංසන්දනය කළහොත් දිනකට ඩොලර් 7 වැනි ඉතා සුළු මුදලකි. ඉන්දියාව නිවාස දුන්නා වගේ පඩිය වැඩිකරන්නේ නම් නැති වේවි...

:       1       0

prabha Wednesday, 24 October 2018 02:12 PM

අතිශයෙන්ම සාධාරණ ඉල්ලීමක්...

:       0       0

raheem Wednesday, 24 October 2018 02:26 PM

වතු කම්කරුවන්ගේ ඉල්ලීම සාධාරණයි. හැබැයි මෙතන ඉන්න ඔක්කොම වතු කම්කරුවන්ද?

:       0       0

රවිඳු Wednesday, 24 October 2018 04:01 PM

වතු කම්කරුවන්ට දිනකට රුපියල් දාහක් දීම ඉතාම සාධාරණයි. ඒ ගැන රජය කඩිනමින් පියවරක් ගත යුතුයි. එත්, මේ උද්ඝෝෂණයට කාලකන්නි රැළකුත් එක් වෙලා වගේ නේද? උන්ගේ නම් කකුල් කඩලයි ගෙවල් වලට අරින්න ඕනා.

:       0       0

Sujeewa Wednesday, 24 October 2018 05:14 PM

වර්ෂයකට ලෝකයේ හොදම සහ වැඩිම මිලක් ලබාදෙන, තේ රාත්තල් මිලියන 700ක් පමණ නිපදවා, රටට වාර්ෂිකව ඩොලර් මිලියන 700ක් පමණ විදේශ විනිමය ලබාදී, ලෝකයට වැඩිම තේ අපනයනය කරනා රට බවට පත්කළ මේ අහිංසක තේ කර්මාන්තයේ නියෙලෙන කම්කරුවන් - ජිවත්වන්න දිනකට රුපියල් 1,000 ඉල්ලා අහිංසක ක්‍රියාවක නිරතවුවාට බැටන් පොලු ප්‍රහාර එල්ල කල අමනුෂයන්ටනම් හෙට දිනයේ හොදක් වන්න එපා. උන් කඩේ යන්නේ, මේ අහිංසක කම්කරුවන් ලබාදෙන ඩොලර් වලින් බදුරහිත පර්මිට් වලින් සුකොපබෝගී කාර් ගෙන්නන හොර ජරාපාලනයටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site