IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දැඩි සුළඟින් රිදීමාලියැද්දේ නිවාස රැසකට හානි

 (විමුක්ති සංජය පෙරේරා- රිදීමාලියැද්ද)

(කේෂර ගුණතිලක  - බුත්තල)

(රංජිත් කරුණාවීර - රිදීමාලියැද්ද)

 

(සටහන - විමුක්ති සංජය පෙරේරා)
 
මහියංගන රිදීමාලියද්ද ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළං තත්වය නිසා නිවාස 31කට හානි සිදුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
 
කුරුවිතැන්න, ආදාඋල්පොත, බුබුල යන ගම්මානවල නිවාසවලට හානි වී ඇති අතර රිදීමාලියද්ද, කන්දකැටිය, මීගහකිවුල යන ප්‍රදේශ විදුලිය බිඳවැටී ඇත.
 
රිදීමාලියද්ද ප්‍රදේශීය සභාවේ සභාපති ජේ. එම්. නිශාන්ත ජයසුන්දර මහතා පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නිවාස හා දේපල හානි සම්බන්ධව හැකි ඉක්මණින් තක්සේරු වාර්තාවක් ගෙන කඩිනමින් සහන සපයා දෙන ලෙසට අදාල නිලධාරීන් දැනුවත් කළ බව  පැවසීය.
 
විදුලි රැහැන් යාථා තත්වයට පත්කිරීමට දින කිහිපයක් ගතවන බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.



අදහස් (0)

දැඩි සුළඟින් රිදීමාලියැද්දේ නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site