
(අංජුල මහික වීරරත්න)
දිවයිනට බලපෑ ආපදා තත්ත්වය නිසා 69 දෙනකු මිය ගොස් 34 දෙනෙක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදාවෙන් බලපෑමට ලක්වූ මුළු පුද්ගල සංඛ්‍යාව 219282කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරු 6 වන විට නිකුත් කරන ලද ආපදා විස්තර වාර්තාව මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd