(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට ගාල්ල දිසාවට ගමන් ගන්නා මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න රථ වාහන පොලිස් පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් පියවර ගැනිණි
බස්නාහිර පළාතෙන් දකුණු පළාතට තමන් ගන්නා රථ වාහන රියදුරන් සහ එහි ගමන් ගන්නා මගීන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව ට ලක් කිරීම සඳහා මෙලෙස එම මාර්ගයේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව රථවාහන පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd