IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ ආයුධ ගබඩාව රහස් පොලිස් බාරයට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර සිරුරු පුලුස්සාදැමූ බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ අවි ආයුධ සහිත සේප්පුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) සිය භාරයට ගත්තේය.

දැඩි ආරක්ෂාවක් යටතේ එම යකඩ සේප්පුව පොලිස් කැබ් රථයක පටවා මාතර මූලස්ථාන පොලිසියේ අවි ආයුධ ගබඩා කාමරයට රැගෙන ආවේය.ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙක් පමණ සහභාගී වූහ.

අදාල යකඩ සේප්පුවේ ටී 56 වර්ගයේ ගිනි අවි හා රිවෝල්වර 25 ක් පමණ තිබෙන බව කියති.



අදහස් (4)

දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ ආයුධ ගබඩාව රහස් පොලිස් බාරයට

sirimal Wednesday, 13 March 2019 04:36 PM

පරක්කු වැඩි නැද්ද? මේකත් හරියට අර පොලිස් රාළහාමිලා හොර බඩු, අවි ආයුධ, මත් ද්‍රව්‍ය වගේ දේවල් අත් අඩංගුවට ගන්න වෙලාවල ඒවා කැමරා වලට පෙන්වන්න කිසිම අත් පළදනාවක් නැතුව අත පත ගානවා වගේ වැඩක් තමයි ඉතින්. මත් ද්‍රව්‍ය මලු පවා ඔහේ ආවට ගියාවට අත පත ගානවා. කිසි පරෙස්සමක් නැතුව.

:       0       127

MaheeThursday, 14 March 2019 12:11 AM

ඔව්. මාත් අනන්තවත් දැකලා තියෙනවා කුඩු ඇල්ලුවහම එහෙම ග්ලවුස් නැතුව අතපත ගානවා විතරක් නෙමෙයි ඉඹලත් බලනවා. සදර්ශන නිසාද මෝඩකම නිසාද මන්දා.

:       0       33

chandima Wednesday, 13 March 2019 06:03 PM

ඒ කියන්නේ අල්ලපු කාමරේ රාළහාමිලාට යතුර බාරදුන්නා නේද? බඩු එතනමයි.

:       2       11

Uditha - London Thursday, 14 March 2019 04:21 AM

අස්සයා ගියාට පස්සේ .. ඉස්තාලේ වහල වැඩක් වේද..? ලංකාවෙන් පිට ඉදන් ලංකාව දිහා බලන අපිට පේනවා රට කොච්චර පිරිහිලාද කියල.. තරුණ පරම්පරාව විශාල විදිහට පිරිහිලා.. මිනිස්සු අතර හික්මීම නැති වෙලා.. ඉවසීම නැති වෙලා.. බුදු බන අහනවා... පින් කන් කරනවා.. නමුත් බුද්ධ වචනයේ පිහිටලා ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනෙක්ද? මේ තත්වය කාටද වෙනස් කරන්න පුළුවන්.. දරුවන්ට දෙමව්පියෝ අහිමි උනේ.. බිරිදට ස්වාමියා අහිමි උනේ අම්මලට පුතාල අහිමි උනේ යුද්දේ කාලේ.. දැන් එහෙම නැහැ ... පාරක ගියොත් යට කරන් යනවා... නැත්නම් ගෙවල් වලට ඇවිල්ල උස්සන් යනවා... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න මිනිස්සු දැන් ඕන දෙයක් කරනවා... හාල් වගේ උයන් කන්න කුඩු අහු වෙනවා.. මේක බුද්ධ රටක්.. මගේ බුදුන් වහන්සේ මග යන්න පුතේ දුවේ.. ඉවසන්න හුරු වෙන්න.. පොත පත පරිශීලනය කරන්න.. තව කෙනෙක්ට යන්න ඇරලා ඔබ ගමන යන්න... ඉවසීම අපේ ජීවත වලට හුරු කර ගන්න...

:       1       56

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14033 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site