
(නිමල කොඩිතුවක්කු)
දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක අද (23) පස්වරුවේ හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුවිය.
ඒ අනුව හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරියකු සඳහන් කළේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලි සැපයුම බිඳවැටී ඇති බවයි.
අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඊයේ රාත්‍රියේම ආරම්බ කළ බව එම නිළධාරියා තවදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd