(සුජිත් හේවාජුලිගේ)

දොළොස් වැනි ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය  ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය  පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය

එසේම 2026 සාමන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය