(යොහාන් භාසුර)
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණ ප්‍රිියමාලි නැමැතිය ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිනයේ ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර දින නියමක කර ඇති බවත් විශේෂ හේතූන් මත ඇය බන්ධනාගාර තුළ රඳවාගනිමින් අන්තර්ජාලය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් ඒකනායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ, ඒ දැරිවියට විතරක් වෙන විදියක් .