
(ටී.කේ.ජී. කපිල)
තිහාරිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
මේ නිසා මෙම ප්‍රදේශය හුදෙකලා කිරීමට සිදු විය හැකි බවත්, මේ පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සමග හෙට (08) දින සාකච්ඡා කර පියවරක් ගන්නා බවත් ඈපා මහතා වැඩිදුරටත් පැවසීය.
මේ තත්වය නිසා අද (07) දින අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඈපා මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ජාතියකට එකරාශී වී ජීවත් වීමට ඉඩ දීමේ ප්‍රතිපල තමයි මේ. අපේ ප්‍රදේශයේ එහෙම මොවුනට ඒකරාශී වීමට ඇති ඉඩ අහුරා තිබෙන්නේ.
ඌරන් වැඩිපුර ගැවසෙන්නේ කොතනද එතන විනාශයක් යන පැරණි කියමන කොතරම් සත්‍යද යන්නට මෙයත් තව එක් උදාහරණයකි..
එක රටක්.... එක නීතියක්... අපිට සතුටුයි දැන්... සර් ඔයා නම් නියමයි... උඩින්ම පාස්...
මේ මිනිස්සු නැවක පටවලා රටෙන් පිටුවහල් කරන්න කාලේ හරි වගේ.
ඔහොම යමු සර්... අදාළ ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න.
මෙ ජාතියේ මිනිස්සු ඉන්න හැමරටකම ප්‍රශ්න.... මෙක ජාතියේ වැරැද්දක්.
කිසිම හැදියාවක් නොමැති මිනිසුන් පිරිසක්... ඉතින් අපේ හමුදාපතිතුමෝ.. ඔබතුමාට හෝ මේ දඩබ්බර මිනිසුන් මෙල්ල කිරීමට නොහැකිද..? කෝ බලය? අළි සබ්රිලා, හකීම්ලා ඇතුළු කණ්ඩායමේ හයිය තමයි මේ පෙන්වන්නේ.. නැතිනම් මොකක්ද මේ හයිය..? වෙලාවකට කෙල ගහනවා. මොනවද මේ තිරිසනුන්වත් නොකරනා වැඩ...?
මෙ මිනිස්සු විශ්වාස කරනවා ඔවුන් අදහන දෙයියා මෙ සේරම බලාගනී කියලා. ඒ විශ්වාසය අනිකුත් ලෙඩරෝග, ඛෙහෙත් ඇතුළු විද්‍යාත්මක දේවලටත් උඩින් තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ....
අටළුගමින් ලෙඩේ බෝවෙලා වගේ කිසිම බුරුලක් දෙන්න එපා. PCR කරනකම් අගුලු දාන්න.
සත්‍ය හේතුව නම් කොරෝනා හැදිලා මියයන ඉස්ලාම් භක්තිකයින්ව ආදාහනය කිරීමයි. ඒකයි ඔවුන් පීසීආර් මගහරින්නේ...
මැවුම්කරු බේරගනීවි...!!!
එයාලා ලේ දන්දෙන්නේ නැහැ. ඒත් අනිත් අයගේ ලේ ගන්නවා.