IMG-LOGO

තෙහෙට්ටුවට මග නතර වූ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා

(සුමිත් පොතුපිටිය)

සාදයකට ගොස් එමින් සිටියදී නිදිමත නිසා යතුරුපැදිය නවතා නිදාසිටි යුධ හමුදා කපිතාන් වරයෙක්ගේ යතුරුපැදියක් ඊයේ (07) රාත්‍රි සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි .

පනාගොඩ යුධ හමුදා කදවුරේ රාජකාරි කරන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි කපිතාන් වරයෙක් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය පවසයි .

කපිතාන් වරයා පනාගොඩ ප්‍රදේශයේ සාදයකට ගොස් එමින් සිටියදී ඇතිවූ අධික නිදිමත නිසා යතුරුපැදිය පානදුර කන්දසාමි කෝවිල ළග නතරකර නිදාසිට ඇතැයි පොලිසිය පවසයි .

යතුර, යතුරුපැදියේ යතුරු කටේ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු එය රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක පටිගතව ඇති බවද සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය පවසයි .

 



අදහස් (2)

තෙහෙට්ටුවට මග නතර වූ කපිතාන්ගේ යතුරු පැදිය උස්සලා

sam Friday, 07 April 2023 02:18 PM

පාටියකට ගිහිල්ල හොදට ගහල එලොගන්ඩ බරුව බයිසිකලේ නවත්තල වෙරිමරගාතෙ බිම බුදිය ගන්ඩ ඇති.

:       0       3

Jaya Friday, 07 April 2023 03:02 PM

කපිතාන් නිදිමත නිසා නෙවෙයි වෙරිමත නිසා පෙරළිලා හිටියේ. අපි දෙහි උළලා සිහිය ගත්තේ. මම සිද්ධිය ගැන දන්න කෙනෙක්. මම හොරා නෙවෙයි හැබැයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site