
(යොහාන් භාසුර)
ගෑස් සම්බන්ධ සිද්ධීන් 18 ක් අද (17) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
අද පෙරවරුවේ ද තවත් ගෑස් ලිපක පිපිරීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි ද පොලිසිය කියයි.
පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 46ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 770 ක් පොලිසියට වාර්තා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නන්නත්තාර වෙච්ච ආණ්ඩුව පුපුරලා කැලි වලට කැඩිලා සුන්නත් දූලි වෙලා යනකන් මේ පිපිරිල්ල නවතින්නේ නැහැ මේක නිකන් රුවල කැඩිච්ච කැප්ටන් කෙනෙක් නැති නැවක් වගේ. ඔහේ පාවෙනවා කොහේ හරි වැදිලා විනාශවෙලා යනකම් . පුළුවන් අය සෝමාලියාවට හරි යන එකයි ඇත්තේ මොකද එහෙත් කොල්ලකාරයෝ තමයි ඉන්නේ. නමුත් උන් කොල්ලකන්නේ මුහුදේ යන නැව් විතරයි. මුන් මුළුරටම කොල්ලකනවා
ගෑස් පිපිරීමට හේතුව කළින් කිලෝග්‍රෑම් 12.5කට තිබුණු සිලින්ඩරය කිලෝග්‍රෑම් 9 කට අඩුකරලා හිස්වුණු කොටසට වායුව පිරවීම... මේ ගැන සොයා බලන්න.. ස්තුතියි...
දැන් දිනපතා කොරොනා රොගීන් ප්‍රමාණය ප්‍රසිද්ධ කරනවා වගේ දිනපතා ගෑස් අනතුරු සංඛ්‍යාවත් ප්‍රසිද්ධියට පත්කරන්න වෙලා මාධ්‍ය හරහා. අයියෝ ලංකාවට ගිය කලක්...