
(ඩයනා උදයංගනී)
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
මහනුවර සිට මාතර බලා ධාවනය වන සියනෑ කුමාරි දුම්රිය ද අද උදෑසන කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබිණි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති නිසා ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේල් පාරවල් අබලන් නිසා දැන් කෝච්චිවල යන්නත් බයයි.
අපේ දුම්රිය සේවය පීලි පැනීමේ අතින් වාර්තා පිට වාර්තා තබනවා.