
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගියේය.
අරණායක ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයක් සහ කොළඹ 6 සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි 48 සහ 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් මියගිය අය අතර වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd