( දිමුතු සඳරුවන්)
කොරෝනා අසාදිත පුද්ගලයින්10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ සමඟ කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 16 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
අද පස්වරු 4.15 ව විට පවතින මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තවත් කොරෝනා රෝගීන් 10 දෙනෙක්
UPUL P.. L. GAMEGE Tuesday, 31 March 2020 11:27 AM
ජනපතිතුමනි, දැන්නම් ජනතාව හුරතල් කළා ඇති. ඇදිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.
Dimuthu Tuesday, 31 March 2020 11:52 AM
හතර අතේ එක එක ගුබ්බෑයම් වල රවුම් ගහන අයට මේ කියන්නෙ. ඕනෙ නම් මේ වෙලාවෙ රවුම් ගහන්න වෙන රටකට යන්න... අපේ රටේ මිනිස්සු මරන්න හදන්නෙ නැතුව...
rana Tuesday, 31 March 2020 12:15 PM
15-19 දින අතර කල වරදට දඬුවම අපෙන්නේ ? මේ වරද කල ඇයො වහාම ඉල්ලා අස්වන්න...
Anton Austria Tuesday, 31 March 2020 12:19 PM
ඇයි මේ අයට තේරෙන්නේ නැති හැටි ඔහොම රජයක් හමුදාවක් දොස්තරලා හිටියනං මේ රටවල් වැටෙන්නේ නැ. අපි අද මෙහෙ දුක්විඳිනවා දැන්වත් තේරුම් ගන්න . ඇවිදින්න එපා . මෙය භයානකයි ...
Wijebahu Tuesday, 31 March 2020 12:48 PM
අපි ලෝකෙන් නොම්මර එක කියල කයිවාරු ගැහුවට ටෙස්ට් කරානම් සිය ගණන් හම්බවෙයි.
Kavinda Tuesday, 31 March 2020 01:01 PM
ඔක්කොටොම තමයි මේ කියන්නේ...