කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (30) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් අද මිය ගිය දෙදෙනා අතර වෙති.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් කොරෝනා මරණ 2 ක්
ravi Thursday, 03 December 2020 06:08 AM
ජනාධිපතිතුමනි.! මේ වැඩේ හරියන්නේ නැහැ. රටම අවම සති 3ක් වත් වහමු. එදිනෙදා හම්බ කරන අයට සතියට 5000 ගානේ ගෙවලා (මුලදී කළා වගේ අක්‍රමවත්ව නැතිව, හරිම කෙනා හදුනාගෙන) එළවලු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ නිවැරදි ක්‍රියාදාමයක් යොදලා. ඒ අතර රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ උපරිමව කරන්න. නැතිනම් මේ උවදුරින් රට නැත්තටම නැති වනු ඇති.