IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තව පොහොර නැවක් දෙසතියකින් එයි

(අංජුල මහික වීරරත්න)

යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම පොහොර තොගය මහ කන්නයේ වගා කටයුතු ආරම්භයේදීම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත. 

එමෙන්ම 2022/2023 මහ කන්නය‍ට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට දැනටමත් එකඟතාවය පළ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන්  65,000න් පළමු තොගය වන මෙට්‍රික් ටොන්  44,000ක් රජයට අයත් ලංකා පො‍හොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාවල අසුරා බෙදාහැරීම් කටයුතු අරඹා තිබේ.

දින තුනක කාලයක් තුළ දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 3000ක් බෙදාහැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

තව දෙසතියකින් ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එම ඉන්දීය පොහොර වලින් දෙවන තොගයයි.



අදහස් (0)

තව පොහොර නැවක් දෙසතියකින් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 550 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site