( නිමන්ති රණසිංහ )
දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්රීවරයකු වන කුලතිස්ස ගීගනගේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා කොළඹ තෙල් සංස්ථා පරිශ්රයේ සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කොළඹ ප්රධාන මහෙස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම තමයි නිතිය තියෙන්න ඕන.
නීතිය නැමෙනවො අර්ජුන ගියොත් තැනක් එතන හබක්.
බොහොම හොදයි කවුරු උනත් වැරදිනම් වැරදිය. කොලද නිල් ද රතුද අදාලම නැත. මහජන සේවයට පැමිණෙන කවුරු හෝ වේවා විනයක් හික්මීමක් ඉවසීමක් තිබිය යුතුමය. දියවන්නාවේ 225 ටත් මෙය අදාලය.
දන්නේ නැති හින්ද අහන්නේ අයුතු ජනරාශිය ගොඩාක් ලොකුද මිනීමැරුම් දෙකකට වැඩිය?
නම් ගම් හෙළි කලොත් නේද හොද ඡන්ද දායකයන්ට?
දිලුම් දන්නේ නැද්ද? ඒ වෙඩි තිබ්බ පොලිස් නිලධාරියා ඉන්නේ අත්අඩංගුවේ කියලා. හැමදෙයක්ම පාට කන්නාඩි දාලා බලන්න එපා. හරිනම් අර කුණුහරප කියකියා පාරේ ඇවිද්ද නළුවවත් කූඩු කරන්න ඕනේ
ඉස්සෙල්ලම කුඩුකොරන්න ඕනෑ, පස්ස දොරෙන් රිංගලා පීචන් වෙච්ච ලොක්කව! අනේ මෙහෙම තණ්හාවක්..!