
(සුජිත් හේවාජුලිගේ)
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ඔහු ඊට අදාල ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට යොමු කර ඇතැයි වාර්තාවේ.

(සුජිත් හේවාජුලිගේ)
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
ඔහු ඊට අදාල ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට යොමු කර ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් කට්ටියට එන පොට හොඳ නැති බව තේරිලා තියෙනො. මේ තමයි සුබ නිමිති. නිලධාරි පැලැන්තිය බුද්ධිමත්ව කටයුතු කලොත් රට ගොඩ.