(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් ඊයේ දිනයේදී පිරවුම්හල් වෙත කිහිප වතාවක් පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින් හඳුනාගනු ලැබ ඇතැයි , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය .
අළුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් මේ පිරිස තහවුරු කරගත් බවද ඔහු සඳහන් කළේය .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තෙල් රැස්කරන්නන් 1200ක් හඳුනාගනී
නිහාල් Saturday, 28 May 2022 06:25 PM
ඔයගොල්ලෝ ගණන් කරපු දෙයක් නෑ. නිකමට කියනවා මේ තරම් ප්‍රමාණයක් හඳුනා ගත්තා කියලා, ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඉන්ධන තොග රැස්කරන අය බයේ රැස්කිරීම නවත්වයි කියලා..!
wpmkSunday, 29 May 2022 07:02 AM
ගීතා නේද ඉස්සෙල්ලාම වැඩේ පටන් ගත්තේ?
Ra Sunday, 29 May 2022 01:05 AM
බදු සල්ලි මංකොල්ල කන්නේ නැතිව රටට ඇතිවෙන්න ඩීසල්, පෙට්‍රල් තිබුණා නම් මේවා මෙහෙම වෙන්නේ නෑනේ.. දැන් හොරු රට උලා කාපු දේශපාලුවන් නොව තෙල් මිලදී ගන්න ගිය පුරවැසියන්..!
saku Sunday, 29 May 2022 06:20 AM
හොරකම් නතර කරමු කියලා පෙරලි කරපු අය වෙන්නත් පුළුවන්...!
Lalith M Sunday, 29 May 2022 06:25 AM
නිශ්ඵල වැඩක්. යමක් හිඟවෙන්න ඉඩදීම නවත්තන්න ඕන මිස හංගන තැන් හොයන්න, ඇප් හැදීම මෘදුකාංග නිර්මාණය කරන අයටත් අපහාසයක්... ඇමැතිගේ ළදරුකම සහ වැඩබැරිකම පේනවා.
Bamunuarachchi Sunday, 29 May 2022 08:05 AM
හඳුනාගෙන හව් ඩූ යූ ඩූ.. නැතිනම් නයිස් ටූ මීට් යූ කියලා අතටඅත දෙන්න එපා. මොවුන්ව පොලිසියට ගෙනැවිත් ඉලඇට කඩන්න...
pakeer Sunday, 29 May 2022 08:22 AM
ඔයාලගේ ඇප් එකේ මොකක්ද ඇල්ගෝරිදම් එක..? එහෙම ඇප් හදන්න බැහැ ඩේටා නැතිව. එහෙනම් ඔයාලා ට්‍රේස් කරන්න ඕනෑ. එයාලා පාවිච්චි කරන ෆෝන් එකේ සම්බන්ධතාවය ගැන... ඒක ඔයාලට එහෙම කරන්න බැහැ. උසාවි නියෝග නැතිව. බොරු කියන්න එපා... මිනිස්සු බය කරන්න.
ranjith Sunday, 29 May 2022 01:01 PM
උගත් බුද්ධිමත් නායකයෝ ඉන්න රටවල ඉන්ධන මිල වැඩිකරන කොට පොදු ප්‍රවාහන ගාස්තු අඩුකරනවා. එතකොට මිනිස්සු පොදු ප්‍රවාහනය වැඩිපුර යොදාගන්නවා. උදාහරණයක් ලෙස නවසීලන්තය ළඟදී මෙවැන්නක් කළා. අපේ අවාසනාවකට රටට එවන් පාලකයෝ පහළ වෙලා නැත.