(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජූලිගේ)
ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.
ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙරට නියෝජිතයන් දෙදෙනකු රුසියාව සමඟ සාකච්ඡා සඳහා පිටත්ව යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ.. ඒ කියන්නේ මෙයා අධ්‍යාපන නෙමෙයිද? නැතිනම්ලංකාවේ අධ්‍යාපනය හොඳට යන නිසාද? බල්ලගේ වැඩේ බූරුවට දීලා... කෝ තෙල් ඇමැති...?
ඛනිජ තෙල් විෂය අයිති අධ්‍යාපන අමාත්‍යාංශයටද? නියමයි...!
ඇයි, තෙල් ඇමැතිගේ ගුරා කොමිස් ගහයි කියලද? එහෙම නැතිනම් තෙල් අමාත්‍ය පුස් වෙඩිල්ලක් හින්දද?
යනඑනමන් නැතිවෙච්චි රටක් කියන්නේ මේකට නේද? හැම කෙනාම ඔවුන්ට ඕනෑ ඕනෑ විදිහට බොරු කියමින්, ජනතාව රවට්ටමින්, කාලය කා දමමින්, ඔවුන්ගෙන් අවශ්‍යතාවයන් හඳුනා ගන්නවා..
කොවිඩ් වලට ධම්මික පැනි, මුට්ටි සෙල්ලම් ඔක්කොම විකර කරල අන්තිමෙට එන්නතට ගිා. මේකත් ඒ වගේ තම. ණිවැරදි විසදුමට එන්නෙ වෙන්න තියෙන ඔක්කොම උාට පස්සෙ
මේක එකසැරයක් රන්ජාගේ කාලේ තෙල් ඇමැති වෙලා ඉන්නකොට බාලතෙල් ගෙනැල්ලා මග වාහන නැවතුණා. මේ යක්කු රටවල් හදන්න නෙමෙයි හොඳ රටවල් අමුඅමුවේ කන්න. අපේ මිනිසුන්ට හරි ඉක්මනට අමතක වෙනවා.. ඒ තමයි මේ රට අද මේ තත්වෙන් තියෙන්නේ...!
සුසිල යන්නේ වෙන වැඩකට. ඒක තමයි අවුරුදු 65 සංවත්සරය රුසියාව හා ශ්‍රී ලංකා තානාපති සම්බන්ධතා. නිල වශයෙන් කවුරුත් ඉන්ධන ඉල්ලන්න රුසියාවට යන්නෙ නෑ. මුං මිනිස්සුන්ව මුළාවට පත් කරනවා.
රනිල් ළඟම යෝගා කරණකොට ම අපි හිතුවා ඕක man ට චාන්ස් එකක් ව දි වි කියලා
මෙයා ගිහිල්ල මොන කෙන්ගෙඩියක් කොරන්නද? ඒක මහා විහිළුවක්නේ මම අධ්‍යාපන ඇමති තෙල් ඉල්ලන්න ආවා කියලා එමිර්ට කියන්නද?