
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් හයක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.
මේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉදිරිපත් කරන්නේ LTTE ත්‍රස්තයෝ, හම්බ ත්‍රස්තයෝ, ජේවීපී ත්‍රස්තයෝ මිස රටේ සාමාන්‍ය ජනතාව නොවෙයි. කිසිවක් නොදන්නා ජනතාව මේවාට අත්සන් කරනවා. ඔය පෙත්සම් සත පහකට ගණන් ගන්න එපා...!