
(මුදිතා දයානන්ද)
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල කරමින් සර්වපාක්ෂික යුක්තිය සඳහා එකමුතුව පෙත්සමකට මහජන අත්සන් ලබාගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල අද ආරම්භ විය.
එම වැඩපිළිවෙල යටතේ පෙත්සමට අත්සන් ලබාගැනීම කොළඹ කොටුවේදි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් හා නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාධක‍්‍රිෂ්නන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කෙටුවේදී ආරම්භ කෙරිණි.
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි රංචුව ෆෝම් වෙලා. ඔය පනත තියෙනාතුරාවට කොටියාට පැවැත්මක් නැත. ඒ නිසයි කොටි ඔය අත්සන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. සුමන්තිරන්ලා, ගනේෂන්ලා ඔය දඟලන්නේ අපට ආදරේටැයි. ඔවුන්ට ඕනේ මොනවා කරලා හරි ඔය පනත අහෝසි කරගන්න. අපේ සිංහල හරක් ටිකකුත් කොටියගේ ගැටේට අහුවෙලා ඩොලර් වලට කෙළ හළන පාටයි. ගොන් සිංහල කැණහිලුනේ... දැන්වත් වාඩිවෙලා ඉන්න මොළ උඩින් බැහැපියව් බිමට... එහෙම නොවුණොත් රටත් නැතිවෙයි.. තොපිත් නැතිවී.. අපත් නැතිවෙයි.!!!
ත්රස්තවාදය වළක්වන්න එපා කියන්නේ ත්‍රස්තවාදීන්... ඒක පැහැදිලියි. අත්සන් කරන සියලු දෙනා වැටෙන්නේ ත්‍රස්තවාදීන් කියන කුලකයට...!!!
දැන් මේ අය මෙතන අත්සන් කරන්නේ ත්‍රස්තවාදය ඕනෑ කියලාද? ප්‍රධානත්වය අරගෙන ඉන්න අයගේ නාම ලේඛනය බැලුවාම නම් ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි...
මේවට අත්සන් කරන කාලකණ්ණි තමයි ලංකාව විනාශ කරන්නේ... ඒවා ත්‍රස්තයින්ට උදව් කිරීමක්...
ත්‍රස්ත පනතට විරුද්ද වෙන්නේ ත්‍රස්තයෝ. දෙමළ ත්‍රස්තයින් බෝම්බ පුපුරවන කාලේ මේ හැත්ත කොහෙද දන්නේ නැහැ හිටියේ... ප්‍රභාකරන් කිව්වා හරියට හරි... පාදඩ සිංහලයාට මතක තිබෙන්නේ සුමාන දෙකයි කියලා. දෙමළ ත්‍රස්තයා අපේ කරින් ගොඩවෙන්න හදන බව මේ පාදඩ සිංහලයින් තේරුම් අරගෙන නැහැ...