
(යොහාන් භාසුර)
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (4) පස්වරුවේ සමත් වූවාය.
මෙය ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලදී වසර 21 කට පසුව දිනාගත් රන් පදක්කම වීම කැපී පෙනේ.
තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද, ලෝකඩ පදක්කම චීනයට ද, හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උණුසුම් සුබ පැතුම් තරුෂි දුවට. සුබ අනාගතයක් වේවා !
මාගේ උණුසුම් උත්තමාචාරය.
ග්‍රේට්
ඉතාම ආඩම්බරයි .සුභ පැතුම් දුවේ
යෝධ බල යෝධ වීරිය ලැබේවා
ජය වේවා...ඊළගට ඔලිම්පික් පදක්කමක් ගේන්න....
අඩම්බරයි ලක් දියණිය ගැන. ජාතියම සතුටු කර ලක් ධජය එහි ලෙල දෙන්නට සැලසුවාට.
සුබපැතුම් දුවේ. ඔබට රටට ආඩම්බරයක්.
දුවේ ඔබට බුදු සරණයි.
අනාගතයේදී ජාත්‍යන්තර තරග සහබාගි වීම සදහා අවශ්‍ය පුහුණුවීම් සහ අවශ්‍යතවයන් ලබාදීමට ලෝකයේ වෙනත් රටවල මෙන් පුද්ගලික ආයතන ඉදිරිපත් විය යුතුවේ
ශා ,බොහොම හොඳයි ,කදිමයි ,කදිමයි
සුභ පැතුම් දුවේ ,යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ,මගේ ආදරණීය පාසල .සතුටුයි
උණුසුම් සුභ පැතුම්
සුභ පැතුම් .දියණියනි ඔලිම්පික් වලදී ඔබට රන් පදක්කමක් ශුවර්
[email protected]