(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල ඉහළ යෑම හේතුවෙන් දෙවැනි කිලෝමීටර සඳහා අය කළ රුපියල් 80 රුපියල් 90 දක්වා රුපියල් 10 කින් ඉහළ දැමූ බව බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පළමු කිලෝමීටර සදහා අයකළ රුපියල් 100 යේ ගාස්තුව ඉහළ නොදැමූ බවත් ත්‍රිරෝද රථ සඳහා ස්ථිර ගාස්තුවක් නියම කිරීම සදහා බලධාරීන් ඉක්මණින් මැදිහත් වියයුතු බවත් ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ත්‍රිවීල් ගාස්තුත් ඉහළට
වීල් චන්දරේ Sunday, 26 June 2022 05:31 PM
ඒත් ලීටරේකින් රු.1800 ක් ලාබයි. මුල් කිලෝමීටර් 5න් කොස්ට් එක කවර්. ඉතුරු කිලෝමීටර් 20 ලාබේ... ඉක්මණටම ත්‍රීවීල් මාෆියාවත් මට්ටු කරන්න වෙයි...!
Kumara Sunday, 26 June 2022 06:39 PM
නියමයි... මිනිහගේ සුපිරි පාලනය...
Upali Sunday, 26 June 2022 06:52 PM
මේ අය දැන් ත්‍රීවිල් හයර් යන්නෑ. පෙට්‍රල් ඇදලා විකුණන එකනේ කරන්නේ... හොරු හැමදාම ගොඩ...!
සුරංග Monday, 27 June 2022 07:58 AM
මේ කතාව සියයට 1000 කින් හරි. ඔවුන් කියන්නේ ඒකමයි. ඉන්ධනවලින් ධාවනය කරන ත්‍රීවීලර් ගෙන්වීම එකලස් කිරීම අමතර කොටස් ගෙන්වීම වහාම තහනම් කරන්න. ගාස්තු වැඩිකරන්නේ ඒ අයට ඕන ඕනෑ විදියට. අපේ ගෙදරට නගරයේ සිට දුර මීටර් 800යි තියෙන්නේ.. ත්‍රීවීලර් කාරයින් දෙසිය පනහක් (250) ගන්නවා. ඊළඟට කීයක් ගනීද කියන්න බැහැ...