(ඉන්දිකා රාමනායක)
කොකේන් මත්කුඩු ග්‍රෑම් 300ට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දි ඊයේ (8) රාත්‍රි 11.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.
සැතකරු බොරැල්ල පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
අද (9) මාලිගාකන්ද අධිකරණය ට ඉදිරිපත් කිරිමට නියමිතයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි.... සල්ලි හොයන්න කොච්චර ක්රම තියෙද්දීද තව කෙනෙකුගේ ජීවිතේ විනාශ කරන්න කුඩු විකුණලා දියුණු වෙන්න හදන්නේ? අනිත් මිනිස්සුන්ගේ, තරුණයින්ගේ ජීවිත බේරගන්න මුන් එල්ලන්නම ඕනේ...