(අංජුල මහික වීරරත්න)
ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අතර නව වැඩි කරන ලද කෝටාව සඳහා QR කේතයට ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය පවසයි. අනෙකුත් පළාත්වල අදියර වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ත්‍රීරෝද ඉන්ධන කෝටාව දෙගුණ කරයි
SL Tuesday, 25 October 2022 08:41 AM
ත්‍රී වීල් වලට මීටර් අනිවාර්යය කරන්න. නැතිනම් ප්‍රවාහන අධිකාරිය විසිරුවා හැරපල්ලා.උඹල ඉන්නේ මගීන්ට සාධාරණ ප්‍රවාහන සේවයක් දෙන්න මොනවා උනත් මිනිස්සු දැන් වීල් වල යන්නේ නැහැ.
saman Tuesday, 25 October 2022 09:50 AM
මෝ වැඩක්....දැන් අපි බස් කෝච්චි වල යන්නෙ. පාරෙ තදබදයත් අඩුයි.