(ඉන්දිකා රාමනායක)
අනුරාධපුර තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් අලවත්ත මහතා අද (7) හදිසියේ රෝගාතුර වී මියගොස් ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පොලිස් ස්ථානය තුළදී හදිසියේම රෝගාතුර වීමෙන් පසු 1990 ගිලන් රථයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය පොලිස් ස්ථානාධිපතිවරයා (51) හැවිරිදි දෙදෙරු පියෙකි.
හෘදයා බාදයකින් මිය යන්නට ඇති බවට සැකකරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයේ ආයු ඉවර නම් අතහැර යන්නම වෙනවා. ඊට තණතුරු, නම්බු, නාම උසස්, පහත් කිසිදු භේදයක් නෑ...!